Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

ඕනම video එකක් බලන්න මෙන්න Player එක (MpcStar 5.0)



ඔන්න මම අද කට්ට්යට ගෙනාවේ maxaa video player එකක්.මේකේ නම තමයි MpcStar .මේකත් VLC Player,GOM Player වගේ open sourse  මාදිලියේ මෘදුකාංගයක්.ඇත්තටම video playersවල ආදිපත්ය රදවාගෙන සිටින්නෙත් open sourse  මාදිලියේ මෘදුකාංගම තමා.මොකද VLC,GOM,KMP,FLVවගේ ඔක්කොම ඒවා open sourse මෘදුකාංග.හරි හරි දැන් මාතෘකාව ගැන කතා කරමුකෝ.මේ video player එකේ.avi,.mpg,.mkv,.mpeg,.wmv,.asf..rmvb,.mp4,.pmp,.3gp,.flv,
.swf වගේ ඕනම video file එකක් play වෙනවා.මේ player එක  ඉතාම පහසුවෙන් පාවිච්චි කල හැකිවීමත් විශේශයි. MpcStarවල සිංහල උපසිරසත් එලටම වැඩ.ඇත්තටම මේක video player එකක් කිව්වට වෙනම audio player  එකකුත් දෙනවා.බලන්නකෝ video player  එකෙයි audio player එකෙයි screenshot. 

 ආ කියන්න බැරිවුනානේ ද්විත්ව උපසිරසටත් සහය දෙනවා.

තව මේකෙන් video convert කරන්නත් පුලුවන්.මම නම් කියන්නේ
VLC දැන් අරන් තියෙන තැන ඉදිරියෙදී MpcStar ගනී කියලා.







e bay එකෙන් ගත්ත pen එක fake ද?මෙන්න check කරලම බලන්න

ඔන්න මුලින්ම මම කලින්post එකට කමෙන්ට් දාපු කට්ට්යට තැන්ක්ස් කියනවා. මොකද ඒ කට්ට්ය තමයි මුලින්ම මගෙ බ්ලොග් එකට කමෙන්ට් දැම්මෙ. මෙ දවස් වල අපේ කට්ටියම බලන්නේ ebay එකෙන් මොනවහරි ලාබෙට ගෙන්න ගන්න. මගෙ යාලුවෙකුත් මෙ ලගදි 32GB pen drive එකක් ගෙන්න ගත්තා. මෙ තියෙන්නෙ පෙන් එකේ පින්තුරය.  ඔය ඊට යටින් තියෙන්නෙ e bay වල පෙන් එක තිබුනු විදිය.

 කවුද අකමැති වෙන්නෙ 32 GB pen drive එකක් රු1320කට විතර ගන්න.  ඉතින් මගෙ යාලුවත්
පෙන් එක ගත්තා. පෙනෙ එක දවස් 10 කින් විතර ගෙදරට  ඇවිල්ලා තිබ්බා. එදාම මගෙ යාලුවා කිව්වා. පෙන්එකේ රයිට් වෙන්නෙ 2 gb විතරයි කියල. මම ගිහිල්ල chkflsh සොෆ්ට්වෙයා එකෙන් චෙක් කරලා බැලුවා. වැඩේ ඇත්ත. 30 gb bad secter තියෙනව කියල පෙන්නනවා. මම දන්න විදිහටනම් පෙන් වල bad secters fix කරන්න බැ. මොකද removeble media නේ. ඇත්ත්ටම යාලුව අරන් තියෙන්නෙ 2gb පෙන් එකක් 1320කට කොහමද සෑහෙන වාසියි නේද? කොහොමහරි අපි සෙලර්ට email එකක් දැම්මා. මේගැන කියල. කොහමහරි පෙන් එක යවලා සල්ලි ටික ගත්තා. එත් අපිට පාඩුයි.  පෙන් එක යවන්න රු 100ක් විතර ගියා. මේ සෙලර් singapore එකෙක්. ඔන්න ඕගොල්ලොත් ebay එකෙන් බඩුගන්නකොට ටිකක් පරිස්සමෙන් හොද   feedback තියෙන සෙලර් කෙනෙක්ගෙන්ම ගන්න. දැන් බලමු කොහමද සොෆ්ට්වෙයා එක පවිච්චි කරන්නේ කියලා. මෙතනින් chkflsh බාගන්න.
330KB
 සොෆ්ට්වෙයා එක   run කරාම මේවගේ වින්ඩෝ එකක් එනවා.
ඊට පස්සෙ ඔයාගේ pen drive එක තෝරන්න.
දැන් ස්ටාට් කරන්න.
 ඔයාගේ පෙන් එකත් මේ වගෙ නම් බයවෙන්න දෙයක් නැ. මේ මගේ 8GB  පෙන් එක


හැබැයි එකක් කියන්න ඕනේ ගොඩක් ebay සෙලර්සලා හොදයි. පෝස්ට් එක හොදනම් කොමෙන්ට් එකක්

දාලාම යන්න.බ්ලොග් එක හොද නම් follow කරන්න. එහෙනම් අපි ගියා.