Tom Yum Goong Starring Tony Jaa ((Hindiත් නෙමෙයි,Englishත් නෙමෙයි,Tamilත් නෙමෙයි but මැක්සා 2)

දන්නවනෙ මම Hollywood,Bolliwood,Koliwood film දෙන් නැ. කියලා. ඒවා හැමොම දෙනවනේ එකයි. මම දුන්න පලවෙනි  film එකත් කට්ටිය හුගක් බලලා තිබුනා. ඒත් කමෙන්ට් නම් දෙකයි. කමක් නෑ. ඔන්න මම අද දෙන්න යන්නෙ මැක්සා තායි film එකක්. මම බලපු හොදම action film එක.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපන්නේ tony jaa. tony jaa තමයි තායි   ක්‍රියාදාම චිත්‍රපට් ලෝක ප්‍රසිද්ධ කලේ. මොහුගේ තියෙන්නේ වෙනස්ම ආරක සටන් ක්‍රමයක්. ඒකට කියන්නේ මුවේ තායි කියලා.
මම හිතනවා  කට්ට්ය මොහුගේ ong bak ෆිල්ම් තුනම බලලා ඇති කියලා. බලලා නැත්තම් මෙතනින් බලන්න. ආ තව දෙයක් මෙයා තමයි ලෝකෙ ඉන්න තාත්විකම සටන් නලුවා. අද මම දෙන ෆිල්ම් එකත් බලලම කියන්න මම කියන්නේ බොරුද කියලා. මේ  ෆිල්ම් එකට  Tom Yum Goong නැත්තම් the protecter කියලත් කියනවා.
 මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩ්ක් කියනවනම්
කාම් කියන්නේ තායි රජවරුන්ගේ යුධ ඇතුන්
 ආරක්ෂාකරන පවුලක  ඉපදුන තරුනයෙක්.
 ඔවුන්ට පරම්පරවෙන්ම උරුම  රාජකරිය තමයි
රජුගේ යුධ ඇතුන් සතුරන් ගෙන් ආරක්ෂා කිරිම.
ඔහු ඔහුග් පියා සමග Songkran උත්සවයට යන අවස්තවේදි ඔවුන්ට අයත් ඇතුන්  කිසියම් පිරිසක් විසින් පැහරගන්නවා. මේ අවස්තාවේදි කාම්ගේ පියා මියයනවා. කෙසේ හෝ යුද ඇතුන් නැවත සොයා ගැනීමට අදිටන් කරගන්නා
කාම්ට ආරන්ච් වෙනවා පැහැරගත් පිරිස sydni නගරයට ගොස් ඇතිබව
ඔවුන් සොයා  sydni යන කාම්ට නොසිතන ගැටලු වලට මුහුන දීමට සිදුවෙනවා. යුධ ඇතුන් පැහැරගත් පිරිසෙන් උන් බේරාගැනීමට කාම් ට හැකිවෙයිද කියලා බලන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා සුපිරි සටන් ජවනිකා රැගත් මේ ෆිල්ම් එක IDMB හි 6.9 ක් ලබා ගැනීමට සමත් වී තියෙනවා. මෙතනින් ෆිල්ම් එක බාගන්න.
663 MB 
ෆිල්ම් එක බලලා හොදයි නම් කමෙන්ට් එකක් දාන්න.





e bay එකෙන් ගත්ත pen එක fake ද?මෙන්න check කරලම බලන්න

ඔන්න මුලින්ම මම කලින්post එකට කමෙන්ට් දාපු කට්ට්යට තැන්ක්ස් කියනවා. මොකද ඒ කට්ට්ය තමයි මුලින්ම මගෙ බ්ලොග් එකට කමෙන්ට් දැම්මෙ. මෙ දවස් වල අපේ කට්ටියම බලන්නේ ebay එකෙන් මොනවහරි ලාබෙට ගෙන්න ගන්න. මගෙ යාලුවෙකුත් මෙ ලගදි 32GB pen drive එකක් ගෙන්න ගත්තා. මෙ තියෙන්නෙ පෙන් එකේ පින්තුරය.  ඔය ඊට යටින් තියෙන්නෙ e bay වල පෙන් එක තිබුනු විදිය.

 කවුද අකමැති වෙන්නෙ 32 GB pen drive එකක් රු1320කට විතර ගන්න.  ඉතින් මගෙ යාලුවත්
පෙන් එක ගත්තා. පෙනෙ එක දවස් 10 කින් විතර ගෙදරට  ඇවිල්ලා තිබ්බා. එදාම මගෙ යාලුවා කිව්වා. පෙන්එකේ රයිට් වෙන්නෙ 2 gb විතරයි කියල. මම ගිහිල්ල chkflsh සොෆ්ට්වෙයා එකෙන් චෙක් කරලා බැලුවා. වැඩේ ඇත්ත. 30 gb bad secter තියෙනව කියල පෙන්නනවා. මම දන්න විදිහටනම් පෙන් වල bad secters fix කරන්න බැ. මොකද removeble media නේ. ඇත්ත්ටම යාලුව අරන් තියෙන්නෙ 2gb පෙන් එකක් 1320කට කොහමද සෑහෙන වාසියි නේද? කොහොමහරි අපි සෙලර්ට email එකක් දැම්මා. මේගැන කියල. කොහමහරි පෙන් එක යවලා සල්ලි ටික ගත්තා. එත් අපිට පාඩුයි.  පෙන් එක යවන්න රු 100ක් විතර ගියා. මේ සෙලර් singapore එකෙක්. ඔන්න ඕගොල්ලොත් ebay එකෙන් බඩුගන්නකොට ටිකක් පරිස්සමෙන් හොද   feedback තියෙන සෙලර් කෙනෙක්ගෙන්ම ගන්න. දැන් බලමු කොහමද සොෆ්ට්වෙයා එක පවිච්චි කරන්නේ කියලා. මෙතනින් chkflsh බාගන්න.
330KB
 සොෆ්ට්වෙයා එක   run කරාම මේවගේ වින්ඩෝ එකක් එනවා.
ඊට පස්සෙ ඔයාගේ pen drive එක තෝරන්න.
දැන් ස්ටාට් කරන්න.
 ඔයාගේ පෙන් එකත් මේ වගෙ නම් බයවෙන්න දෙයක් නැ. මේ මගේ 8GB  පෙන් එක


හැබැයි එකක් කියන්න ඕනේ ගොඩක් ebay සෙලර්සලා හොදයි. පෝස්ට් එක හොදනම් කොමෙන්ට් එකක්

දාලාම යන්න.බ්ලොග් එක හොද නම් follow කරන්න. එහෙනම් අපි ගියා.

මැක්සා Film එකක්(Hindiත් නෙමෙයි,Englishත් නෙමෙයි,Tamilත් නෙමෙයි but මැක්සා)

ඔන්න මම අද ගෙනවා මැක්සා film එකක්. හැබැයි කියන්න ඕනේ මම මෙ බ්ලොග් එකෙන්  Hollywood,Bolliwood,Koliwood film දෙන් නැ. එවා කට්ටියම දෙනවනේ. ඔන්න මම ඔගොල්ලන්ට දෙන  මුල්ම film එක ජපන් එකක්
Shonobi-Heart Under Blade
 මේ film එක action,drama,fantasy,romance ගනයට වර්ගකරන්න
පුලුවන්. IDMB  එකෙ 7.0ක පමන අගයක් ගන්න මෙය සමත්වෙලා තියෙනවා. මම බලපු හොදම ජපන් film වලින් එකක්.  දැන් අපි කතවට බහිමු. මේ කතාව පුරවටම තියෙන්නෙ
 Iga සහ Kouga කියන නින්ජාවරුන් අතර ඇතිවෙන සටන ගැන.
මේ නින්ජාවරු දෙගොල්ලා  අවුරුදු දහස්ගානක සිට සටන් කරනව එකිනෙකට විරුද්දව. නමුත් අවසන් අවුරුදු 400ටම කිසිම සටනක් ඇතිවෙල නැ. එත් දැන් මේ දෙගොල්ලො අතර අවසන් සටන ඇතිවෙනවා. ඒ සටනේ දි  සටන්වදින්නේ දෙපත්තෙම ඉන්න දක්ෂතම නින්ජවරු 10 දෙනා. 10 දෙනාට තියන්නේ දක්ෂතා 10ක්.ආ කට්ට්යට කියන්න බැරිවුනෙනෙ. 
මේ දෙපත්තෙ නායකයා Gennosuke සහ නායිකාව oboro -එකිනෙකට ආදරය කරනවා. ඉතින් මේ නින්ජාවරු අවුරුදු 400කට පස්සෙ ඇයි සටන් කරන්නේ? නින්ජවරු කී දෙනෙක් අන්තිමට ඉතිරිවෙයිද? Gennosuke, oboro ගෙ ආදරයට කුමක්වෙයිද ඇත්තටම මේකට තියෙන්නේ හිතගන්න බැරි අවසනයක්. හරි හරි මෙවාට උත්තර ඕනෙනම් film එක මෙතනින් බාගන්න.

  698 MB 
‍උපසිරස(english) මෙතනින් බාගන්න.
English Sub
 පෝස්ට් එක කියෙව්වා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද කලින් පොස්ට් එකටත්
කොම්මෙන්ට් එකක්වත් නැ. බ්ලොග් එක හොද නම් follow පාරක් දාන්න. ඔන්න එහෙනම් මම ගියා.



ක්‍රිකට් සහ සංගීතය

 ඔන්න මමත් blog ක් ලියන්න පටන් ගත්තා.  ඇත්තම කියනවා නම් මම සිංහල blog කියලා ජාතියක් තියෙනව කියලා දැනගත්තෙ  ලගදී.ඵ්කත් දැනගත්තේ මුණපොතේ ඉන්න මගෙ යාලුවෙක්ගෙන්.මිනිහා මේ ලඟදි මට හැකා අයියාව සජෙස්ට් කරලා තිබුනා .ඔව් ඔව් http://www.hackrish.tk/(hackrishගේ තිප්පොල} තමයි.ඒක දැක්කට පස්සෙ මටත් හිතුනා මම දන්න දේවල් ඕගොල්ලො ඵක්ක බෙදාගන්න.මම මේ blogකෙන් මෟදුකාංග ගැන,ච්ත්‍රපට් ගැන,සිංදු ගැන,අන්තර්ජාලය ගැන,ක්‍රිකට් ගැනවගෙම, මට හිතෙන හැමදෙයක් ගැනම ඕගොල්ලො දැනුවත් කරනවා.
ඔන්න ඛයිලා කියලා ඉවරයි.දැන් කට්ටියට ක්‍රිකට් උනලුනේ.මටත් ට්ක ට්ක තියෙනවෙ.මේ අස්සේ අපේ ගායකයින්ටත් මාර ක්‍රිකට උන්මාදයක් හැදිලා ති යෙන්නෙ .ඔන්න setකම ක්‍රිකට සිංඳු කියන්න පටන්ගතතා(D TAP,ටෙහාන්,සංගීත්,BNS,CHILDRUM,බිලී,රූකාන්ත,ඉරාජ්,........}කට්ට්ය බලන්නෙ  මොකකින් හරි ජනප්‍රිය වෙන්නනේ(අනේ මගෙනම් කිසිතරහක් නෑ).ඔයඅතරෙ තමයි sri lanka cricket ආයතනය තමනගෙ official cheer song ඵක ව්දිහට ලහිරුගෙ "කොදෙව් රටේ පොල්ගස්වල කරට් කඞෙන්න"ගීතය නම් කලේ.අප්පා මේකද ලංකාවේ cheer song එක කියලා හිතුන ඇහුවට පස්සෙ. මට නම් මේ සිංඳුවේ හොඳකට පේන්නෙ තනුව ව්තරයි. ක්‍රිකට්තරඟවල තියෙන උද්යෝගය වැඩ් කරන්න නම් තනුව හොඳයි.ඔන්න ඉතින්
මේ ලගදි දවසක්  you tube පැත්තෙ රවුමක්ගගහ ඉන්න කොට  දැක්කා මම ආසම ගයකයා world cup එකට සින්දුවක් කරල තියෙනවා. කවුද මෙ ආසම ගායකයා වෙන කවුරුවත් නෙමෙ ඉන්ද්‍රචපා ලියනගේ. ඔන්න ඉතින් මට බනින්න එපා මු රොක් නෙ අහන්නෙ කියල. මම රොක් නෙමෙ හම ජතියකම සින්දු අහනවා. ඔන්න ඒ සින්දුවෙ ලිරික්ස් ටික

පොඩ්ඩක් මෙ සින්දුවෙ ලිරික්ස් ටිකයි. srilanka cricket official cheer song එක විදිහට නම් කරපු ලහිරු පෙරෙරාගෙ සින්දුවෙ ලිරික්ස් ටිකයි සසදලා බලන්න . ඔන්න් බලලා එවරනම් මෙ පහල තියෙන ලින්ක් එකෙන් විඩ්යො එක බලන්න. 
  
හැබැයි මෙක official විඩ්යො එකක් නම් නෙමෙයි. මට කියන්න තියෙන්නෙ අවුරුදු ගානකට සැරයක් සින්දුවක් කලත් he is the best කියල විතරයි. කොහොමද මෙවගෙ සින්දුවක් ලන්කාවෙන් official cheer song එක විදිහට එලියට දම්ම නම් ලොවෙත් නැ නේද. මම කිව්ව නෙ මම රොක් විතරක් නෙමෙ හම මගුලම අහනව කියල. ඔන්න මෙ පාර  ඉරාජ් jayasri band එකත් එක්ක එකතු වෙල හිපොප් රෙගේ mix කරල පට්ට සින්දුවලක් කරල තියෙනවා. ඔන්න මෙ ලින්ක් එකෙන් ගිහින් සින්දුව බලගන්න. 
ඔන්න මෙක නම් official විඩ්යො එක. මේකෙ ගී පද නම් මට හම්බ උනෙ නැ. රොක් වලට ආස නැති කට්ටිය මෙ සින්දුවට නම් ආසවෙයි. මට ආරන්චි උන විදිහට නම් මෙක ක්‍රිකට් වර්ල්ඩ් කප් එකෙ සමරම්බක උලෙලට ලන්කාව නියොජනය කරනවා.   ඔන්න මම එහෙනම් අදට ගියා. මගෙ පොස්ට් එක හොද නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මී ලග පොස්ට් එකෙන් පට්ට film එකක් දෙන්නම්.