Showing posts with label cricket. Show all posts
Showing posts with label cricket. Show all posts

1 බ්ලියන් පරදා 20 මිලියන් ජයගනීද???????(ICC Cricket World Cup 2011 Final)



ඔන්න ඉතින් අද තමයි තව අවුරුදු 4කට ක්‍රිකට් ලෝක සූරයන් තෝරන දවස.පිට පිට සිව්වතාවක් ලෝක කුසලාන අවසන් මහ තරග වලට පැමිනි පිට පිට තුන්වතාවක් ලෝක සුරතාවය හිමිකරගෙන සිටි කැන්ගරුවන්ට අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවත් වීමට සිදුවීම.තරගාවලියේ සමබරම කන්ඩායම වු දකුනු අප්‍රිකාව අර්ධ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරජය වීම.කවුරුත් බලාපොරොත්තු නොවු ලෙස පකිස්තනය සහ නවසිලන්තය අවසන් පූර්ව වටයට පිවිසීම ආදිය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ තරගකාරීම තරගාවලිය ලෙස මෙය  හදුන්වන්න පුලුවන්.කොහොමහරි දැන් ඉන්දියාවයි ලංකාවයි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තියෙනවා.කවුරු දිනයිද?????.හරි එහෙනම් පටන්ගමු අවසන් තරගය ගැන මගේ විග්‍රහය.


ලංකාවේ කන්ඩායම පලමු වටයේදී පාකිස්තනය හමුවේ පරාජය ලැබුවා.කැන්ගරුවන් සමග පැවති තරගයට වර්සාවෙන් බාදා පැමිනි නිසා දෙපිලටම සම ලකුනු පැමිනියා.ඉතිරි සියලු තරග ජයගෙන ඒ කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා.එංගලන්ත කන්ඩායම සහ නවසීලන්ත කන්ඩායම  පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.


ඉන්දියන් කන්ඩායම පලමු වටයේ සහභාගිවු තරගවලින් දකුනු අප්‍රිකාව හමුවේ පරාජය ලැබුවා.එංගලන්තය සමග තරගය යන්තම් ලකුනු සම කරගත්තා.ඉතිරි තරග ජයගෙන බී කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා.සුපිරි කැන්ගරුවන්ව අර්ධ අවසන් පුර්ව වටයේදී පරජය කරදැමු ඉන්දියාව අවසන් පුර්ව වටයෙදී පකිස්තනය ලකුනු 29කින් පරදා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.හරි දැන් බලමු දෙපිලේ  දක්ශතා සහ දුර්වලතා මොනවද කියලා.ඉන්දියන් පිලේ ශක්තිමත්ම අංශය තමයි පිතිකරන අංශය.ඉන්දියන් පිල ගත්තහම සචින් තෙන්ඩුල්කාර් සිට සුරේශ් රයිනා දක්වාම සියලු පිතිකරුවන් ලකුනු අතර සිටිනවා(දෝනි හැර).නමුත් මැදපෙලේ පිතිකරුවන්ගෙන් අවස්තවට අනුව ක්‍රීඩා කරන්නේ යුවරාජ් සිං සහ රයිනා විතරයි.ගම්බිර් අවසයම අවස්තාවල හොදින් ක්‍රීඩා නොකිරීමත් නායකයා ලකුනු අතර නොසිටීමත් ඔවුන්ට ගැටලුවක්.ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ගත්තාහම සම්පුර්න බරකරට ගෙන ක්‍රීඩා කරන්නේ සහීර් කාන්. නමුත් නොසිතු ලෙස යුවරාජ් සිං පන්දු යවන්නෙක් ලෙස සාර්තක වීමත් අවසන් තරග දෙකේදී හර්බජන් සිං පන්දුයවන්නෙකු ලෙස සාර්තක වීමත් ඉන්දියාවට අස්වැසිල්ලක් වෙනවා.කාලයක් ඉන්දියාව තරග පරාජය වුනේ දුර්වල පන්දු රැකීම නිසා නමුත් කොලී,රයිනා වැනි පන්දු රකින්නන් නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියන් පිලේ පන්දු රැකීම යම් මට්ටමක තියෙනවා.ශ්‍රීලංකා කන්ඩායමේ පිතිකරන අංශය සම්පූර්නයෙන්ම රදා පවතින්නේ උපුල්,දිල්ශාන්,සංගා සහ මහේල මත.මහේල අවසයම අවස්තාවල දැවීයාමත්,සමරවීර,සිල්වා අසාර්තක වීමත්,මැතිව්ස් ආබාධයකට ලක්වීමත් ශ්‍රීලංකා කන්ඩායමට ප්‍රශ්නයක්.තරගාවලියේ ශක්තිමත්ම පන්දු බලඈනියක්සහිත ශ්‍රීලංකා කන්ඩායමේ සියලු පන්දු යවන්නන් කඩුලු අතර සිටිනවා. නමුත් මුරලි සම්පුර්නයෙන්ම සුවවී නොසිටීම ශ්‍රීලන්කාවට ප්‍රශ්නයක්. අජන්ත මෙන්ඩිස්ට ඉන්දියාව හොදින් පහරදෙන නිසා බොහෝ දුරට කුලසේකරව යොදා ගනු ඇති.මැත්ව්ස් වෙනුවට ඉන්දියාවට එරෙහිව හොදින් ක්‍රීඩා කරන සුරජ්ව බොහෝ දුරට අවසන් තරගයට යොද ගනු ඇති.රංගන වෙනුවට තිසරව යොදන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා.පොදුවේ ගත්තහම පිතිකරනයෙන් ඉන්දියාව යම්තාක් දුරට ඉදිරියෙන් සිටිනවා.නමුත් පන්දු යැවීමෙන් ශ්‍රීලංකාව සැහෙන ඉදිරියෙන් සිටිනවා.නමුත් මේ ලෝක කුසලානයේ තරග ජයග්‍රහනය කරල තියෙන්නේ පන්දු රැකීමෙන්.දකුනු අප්‍රිකාව ඉන්දියාව පරජයකලෙත්,නවසීලන්තය දකුනු අප්‍රිකාව පරජයකලෙත්,ඉන්දියාව පකිස්තනය පරජයකලෙත් පන්දු රැකීමෙන් එමනිසා මෙම තරගයේ තීරනාත්මක සාධකය බොහෝ දුරට පන්දු රැකීම.අජන්ත වෙනුවට නුවනුත්,මැතිව්ස් වෙනුවට සුරාජුත්,රන්ගන වෙනුවට තිසරත් කන්ඩායමට පැමිනියහොත් අනිවාර්යෙන්ම පන්දු රැකීමෙන් ශ්‍රීලංකාව ඉදිරියෙන් සිටිනවා විතරක් නෙමෙයි තරගයේ වැඩිවාසි ශ්‍රීලංකාවට හිමිවෙනවා.ඒ කියන්නේ1 බ්ලියන් පරදා 20 මිලියන්ජයගන්නවා????.කොහොම වුනත් අපි දින්නත් පැරදුනත් කප් එක ආසියාවේ.ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකකින් දාලා යන්න.


ක්‍රිකට් සහ සංගීතය

 ඔන්න මමත් blog ක් ලියන්න පටන් ගත්තා.  ඇත්තම කියනවා නම් මම සිංහල blog කියලා ජාතියක් තියෙනව කියලා දැනගත්තෙ  ලගදී.ඵ්කත් දැනගත්තේ මුණපොතේ ඉන්න මගෙ යාලුවෙක්ගෙන්.මිනිහා මේ ලඟදි මට හැකා අයියාව සජෙස්ට් කරලා තිබුනා .ඔව් ඔව් http://www.hackrish.tk/(hackrishගේ තිප්පොල} තමයි.ඒක දැක්කට පස්සෙ මටත් හිතුනා මම දන්න දේවල් ඕගොල්ලො ඵක්ක බෙදාගන්න.මම මේ blogකෙන් මෟදුකාංග ගැන,ච්ත්‍රපට් ගැන,සිංදු ගැන,අන්තර්ජාලය ගැන,ක්‍රිකට් ගැනවගෙම, මට හිතෙන හැමදෙයක් ගැනම ඕගොල්ලො දැනුවත් කරනවා.
ඔන්න ඛයිලා කියලා ඉවරයි.දැන් කට්ටියට ක්‍රිකට් උනලුනේ.මටත් ට්ක ට්ක තියෙනවෙ.මේ අස්සේ අපේ ගායකයින්ටත් මාර ක්‍රිකට උන්මාදයක් හැදිලා ති යෙන්නෙ .ඔන්න setකම ක්‍රිකට සිංඳු කියන්න පටන්ගතතා(D TAP,ටෙහාන්,සංගීත්,BNS,CHILDRUM,බිලී,රූකාන්ත,ඉරාජ්,........}කට්ට්ය බලන්නෙ  මොකකින් හරි ජනප්‍රිය වෙන්නනේ(අනේ මගෙනම් කිසිතරහක් නෑ).ඔයඅතරෙ තමයි sri lanka cricket ආයතනය තමනගෙ official cheer song ඵක ව්දිහට ලහිරුගෙ "කොදෙව් රටේ පොල්ගස්වල කරට් කඞෙන්න"ගීතය නම් කලේ.අප්පා මේකද ලංකාවේ cheer song එක කියලා හිතුන ඇහුවට පස්සෙ. මට නම් මේ සිංඳුවේ හොඳකට පේන්නෙ තනුව ව්තරයි. ක්‍රිකට්තරඟවල තියෙන උද්යෝගය වැඩ් කරන්න නම් තනුව හොඳයි.ඔන්න ඉතින්
මේ ලගදි දවසක්  you tube පැත්තෙ රවුමක්ගගහ ඉන්න කොට  දැක්කා මම ආසම ගයකයා world cup එකට සින්දුවක් කරල තියෙනවා. කවුද මෙ ආසම ගායකයා වෙන කවුරුවත් නෙමෙ ඉන්ද්‍රචපා ලියනගේ. ඔන්න ඉතින් මට බනින්න එපා මු රොක් නෙ අහන්නෙ කියල. මම රොක් නෙමෙ හම ජතියකම සින්දු අහනවා. ඔන්න ඒ සින්දුවෙ ලිරික්ස් ටික

පොඩ්ඩක් මෙ සින්දුවෙ ලිරික්ස් ටිකයි. srilanka cricket official cheer song එක විදිහට නම් කරපු ලහිරු පෙරෙරාගෙ සින්දුවෙ ලිරික්ස් ටිකයි සසදලා බලන්න . ඔන්න් බලලා එවරනම් මෙ පහල තියෙන ලින්ක් එකෙන් විඩ්යො එක බලන්න. 
  
හැබැයි මෙක official විඩ්යො එකක් නම් නෙමෙයි. මට කියන්න තියෙන්නෙ අවුරුදු ගානකට සැරයක් සින්දුවක් කලත් he is the best කියල විතරයි. කොහොමද මෙවගෙ සින්දුවක් ලන්කාවෙන් official cheer song එක විදිහට එලියට දම්ම නම් ලොවෙත් නැ නේද. මම කිව්ව නෙ මම රොක් විතරක් නෙමෙ හම මගුලම අහනව කියල. ඔන්න මෙ පාර  ඉරාජ් jayasri band එකත් එක්ක එකතු වෙල හිපොප් රෙගේ mix කරල පට්ට සින්දුවලක් කරල තියෙනවා. ඔන්න මෙ ලින්ක් එකෙන් ගිහින් සින්දුව බලගන්න. 
ඔන්න මෙක නම් official විඩ්යො එක. මේකෙ ගී පද නම් මට හම්බ උනෙ නැ. රොක් වලට ආස නැති කට්ටිය මෙ සින්දුවට නම් ආසවෙයි. මට ආරන්චි උන විදිහට නම් මෙක ක්‍රිකට් වර්ල්ඩ් කප් එකෙ සමරම්බක උලෙලට ලන්කාව නියොජනය කරනවා.   ඔන්න මම එහෙනම් අදට ගියා. මගෙ පොස්ට් එක හොද නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මී ලග පොස්ට් එකෙන් පට්ට film එකක් දෙන්නම්.