ක්‍රිකට් සහ සංගීතය

 ඔන්න මමත් blog ක් ලියන්න පටන් ගත්තා.  ඇත්තම කියනවා නම් මම සිංහල blog කියලා ජාතියක් තියෙනව කියලා දැනගත්තෙ  ලගදී.ඵ්කත් දැනගත්තේ මුණපොතේ ඉන්න මගෙ යාලුවෙක්ගෙන්.මිනිහා මේ ලඟදි මට හැකා අයියාව සජෙස්ට් කරලා තිබුනා .ඔව් ඔව් http://www.hackrish.tk/(hackrishගේ තිප්පොල} තමයි.ඒක දැක්කට පස්සෙ මටත් හිතුනා මම දන්න දේවල් ඕගොල්ලො ඵක්ක බෙදාගන්න.මම මේ blogකෙන් මෟදුකාංග ගැන,ච්ත්‍රපට් ගැන,සිංදු ගැන,අන්තර්ජාලය ගැන,ක්‍රිකට් ගැනවගෙම, මට හිතෙන හැමදෙයක් ගැනම ඕගොල්ලො දැනුවත් කරනවා.
ඔන්න ඛයිලා කියලා ඉවරයි.දැන් කට්ටියට ක්‍රිකට් උනලුනේ.මටත් ට්ක ට්ක තියෙනවෙ.මේ අස්සේ අපේ ගායකයින්ටත් මාර ක්‍රිකට උන්මාදයක් හැදිලා ති යෙන්නෙ .ඔන්න setකම ක්‍රිකට සිංඳු කියන්න පටන්ගතතා(D TAP,ටෙහාන්,සංගීත්,BNS,CHILDRUM,බිලී,රූකාන්ත,ඉරාජ්,........}කට්ට්ය බලන්නෙ  මොකකින් හරි ජනප්‍රිය වෙන්නනේ(අනේ මගෙනම් කිසිතරහක් නෑ).ඔයඅතරෙ තමයි sri lanka cricket ආයතනය තමනගෙ official cheer song ඵක ව්දිහට ලහිරුගෙ "කොදෙව් රටේ පොල්ගස්වල කරට් කඞෙන්න"ගීතය නම් කලේ.අප්පා මේකද ලංකාවේ cheer song එක කියලා හිතුන ඇහුවට පස්සෙ. මට නම් මේ සිංඳුවේ හොඳකට පේන්නෙ තනුව ව්තරයි. ක්‍රිකට්තරඟවල තියෙන උද්යෝගය වැඩ් කරන්න නම් තනුව හොඳයි.ඔන්න ඉතින්
මේ ලගදි දවසක්  you tube පැත්තෙ රවුමක්ගගහ ඉන්න කොට  දැක්කා මම ආසම ගයකයා world cup එකට සින්දුවක් කරල තියෙනවා. කවුද මෙ ආසම ගායකයා වෙන කවුරුවත් නෙමෙ ඉන්ද්‍රචපා ලියනගේ. ඔන්න ඉතින් මට බනින්න එපා මු රොක් නෙ අහන්නෙ කියල. මම රොක් නෙමෙ හම ජතියකම සින්දු අහනවා. ඔන්න ඒ සින්දුවෙ ලිරික්ස් ටික

පොඩ්ඩක් මෙ සින්දුවෙ ලිරික්ස් ටිකයි. srilanka cricket official cheer song එක විදිහට නම් කරපු ලහිරු පෙරෙරාගෙ සින්දුවෙ ලිරික්ස් ටිකයි සසදලා බලන්න . ඔන්න් බලලා එවරනම් මෙ පහල තියෙන ලින්ක් එකෙන් විඩ්යො එක බලන්න. 
  
හැබැයි මෙක official විඩ්යො එකක් නම් නෙමෙයි. මට කියන්න තියෙන්නෙ අවුරුදු ගානකට සැරයක් සින්දුවක් කලත් he is the best කියල විතරයි. කොහොමද මෙවගෙ සින්දුවක් ලන්කාවෙන් official cheer song එක විදිහට එලියට දම්ම නම් ලොවෙත් නැ නේද. මම කිව්ව නෙ මම රොක් විතරක් නෙමෙ හම මගුලම අහනව කියල. ඔන්න මෙ පාර  ඉරාජ් jayasri band එකත් එක්ක එකතු වෙල හිපොප් රෙගේ mix කරල පට්ට සින්දුවලක් කරල තියෙනවා. ඔන්න මෙ ලින්ක් එකෙන් ගිහින් සින්දුව බලගන්න. 
ඔන්න මෙක නම් official විඩ්යො එක. මේකෙ ගී පද නම් මට හම්බ උනෙ නැ. රොක් වලට ආස නැති කට්ටිය මෙ සින්දුවට නම් ආසවෙයි. මට ආරන්චි උන විදිහට නම් මෙක ක්‍රිකට් වර්ල්ඩ් කප් එකෙ සමරම්බක උලෙලට ලන්කාව නියොජනය කරනවා.   ඔන්න මම එහෙනම් අදට ගියා. මගෙ පොස්ට් එක හොද නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මී ලග පොස්ට් එකෙන් පට්ට film එකක් දෙන්නම්.









0 comments:

Post a Comment