ඔන්න මුලින්ම මම කලින්post එකට කමෙන්ට් දාපු කට්ට්යට තැන්ක්ස් කියනවා. මොකද ඒ කට්ට්ය තමයි මුලින්ම මගෙ බ්ලොග් එකට කමෙන්ට් දැම්මෙ. මෙ දවස් වල අපේ කට්ටියම බලන්නේ ebay එකෙන් මොනවහරි ලාබෙට ගෙන්න ගන්න. මගෙ යාලුවෙකුත් මෙ ලගදි 32GB pen drive එකක් ගෙන්න ගත්තා. මෙ තියෙන්නෙ පෙන් එකේ පින්තුරය. ඔය ඊට යටින් තියෙන්නෙ e bay වල පෙන් එක තිබුනු විදිය.
කවුද අකමැති වෙන්නෙ 32 GB pen drive එකක් රු1320කට විතර ගන්න. ඉතින් මගෙ යාලුවත්
පෙන් එක ගත්තා. පෙනෙ එක දවස් 10 කින් විතර ගෙදරට ඇවිල්ලා තිබ්බා. එදාම මගෙ යාලුවා කිව්වා. පෙන්එකේ රයිට් වෙන්නෙ 2 gb විතරයි කියල. මම ගිහිල්ල chkflsh සොෆ්ට්වෙයා එකෙන් චෙක් කරලා බැලුවා. වැඩේ ඇත්ත. 30 gb bad secter තියෙනව කියල පෙන්නනවා. මම දන්න විදිහටනම් පෙන් වල bad secters fix කරන්න බැ. මොකද removeble media නේ. ඇත්ත්ටම යාලුව අරන් තියෙන්නෙ 2gb පෙන් එකක් 1320කට කොහමද සෑහෙන වාසියි නේද? කොහොමහරි අපි සෙලර්ට email එකක් දැම්මා. මේගැන කියල. කොහමහරි පෙන් එක යවලා සල්ලි ටික ගත්තා. එත් අපිට පාඩුයි. පෙන් එක යවන්න රු 100ක් විතර ගියා. මේ සෙලර් singapore එකෙක්. ඔන්න ඕගොල්ලොත් ebay එකෙන් බඩුගන්නකොට ටිකක් පරිස්සමෙන් හොද feedback තියෙන සෙලර් කෙනෙක්ගෙන්ම ගන්න. දැන් බලමු කොහමද සොෆ්ට්වෙයා එක පවිච්චි කරන්නේ කියලා. මෙතනින් chkflsh බාගන්න.
330KB
සොෆ්ට්වෙයා එක run කරාම මේවගේ වින්ඩෝ එකක් එනවා.
ඊට පස්සෙ ඔයාගේ pen drive එක තෝරන්න.
දැන් ස්ටාට් කරන්න.
ඔයාගේ පෙන් එකත් මේ වගෙ නම් බයවෙන්න දෙයක් නැ. මේ මගේ 8GB පෙන් එක
හැබැයි එකක් කියන්න ඕනේ ගොඩක් ebay සෙලර්සලා හොදයි. පෝස්ට් එක හොදනම් කොමෙන්ට් එකක්
දාලාම යන්න.බ්ලොග් එක හොද නම් follow කරන්න. එහෙනම් අපි ගියා.

6 comments:
ela ela
link eka wada nae bro
@මෝල්ඩර් ෆයිල්ස් ඔන්න දැන් link එක වැඩ thanks machan කිව්වට
මෙච්චර නැහෙන්න දෙයක් නෑ බන්....හික්...
ගන්න කලින් බඩු හොදද බලන්න පුලුවන්....
@රත්ගමයා මම කිව්වෙ ගත්තට පස්සෙ චෙක් කරන විදිහ.
ගොඩක් වැදගත් එකක්. නියමයි.
Post a Comment