ඔන්න මම අද කට්ට්යට ගෙනාවේ maxaa video player එකක්.මේකේ නම තමයි MpcStar .මේකත් VLC Player,GOM Player වගේ open sourse මාදිලියේ මෘදුකාංගයක්.ඇත්තටම video playersවල ආදිපත්ය රදවාගෙන සිටින්නෙත් open sourse මාදිලියේ මෘදුකාංගම තමා.මොකද VLC,GOM,KMP,FLVවගේ ඔක්කොම ඒවා open sourse මෘදුකාංග.හරි හරි දැන් මාතෘකාව ගැන කතා කරමුකෝ.මේ video player එකේ.avi,.mpg,.mkv,.mpeg,.wmv,.asf..rmvb,.mp4,.pmp,.3gp,.flv,
.swf වගේ ඕනම video file එකක් play වෙනවා.මේ player එක ඉතාම පහසුවෙන් පාවිච්චි කල හැකිවීමත් විශේශයි. MpcStarවල සිංහල උපසිරසත් එලටම වැඩ.ඇත්තටම මේක video player එකක් කිව්වට වෙනම audio player එකකුත් දෙනවා.බලන්නකෝ video player එකෙයි audio player එකෙයි screenshot.
ආ කියන්න බැරිවුනානේ ද්විත්ව උපසිරසටත් සහය දෙනවා.
VLC දැන් අරන් තියෙන තැන ඉදිරියෙදී MpcStar ගනී කියලා.
5 comments:
මමත් ඔය සතියකට බලන චිත්තර පටි 6-7 බලන්නෙ මේකෙන් තමා... අනිත් හැම එකේම මොකක් හරි අවුලක් මට අහු වුණා... මේක තමයි තාම අංක එක!
KM Player කොහොමද?
@hare
අනිවා මචන් මේක තමයි හොදම එක
@Ano
එකත් හොදයි මචන් හැබයි හිටපු ගමන් සිංහල උපසිරස එහෙම වැඩ කරන්නැ හරියට
Thanks machan.....mama try karannam
@Thusitha
හරි මචන් ස්තුතියි මේ පෑත්තේ ආවට
Post a Comment